බ්‍රිතාන්‍යයෙන් මුලින් හඳුනා ගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් රුසියාවෙන්ද වාර්තා වනවා.
බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙලෙස නව වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර, ඊට පෙර බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමටද රුසියානු බලධාරීන් පියවර ගත්තා.
පසුගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු බී-117 ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට තවත් රටවල් රැසකට ව්‍යාප්ත වී තිබෙනවා.
නව කොරෝනා වෛරස් ප්‍රභේදය සීග්‍ර ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් ප්‍රංශයේ ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ නිසා නව සීමාවන් පැනවීමට ජනාධිපති මැක්රෝන්ගේ රජය තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර, ජපානය ප්‍රකාශ කළේ බ්‍රසීලයේ සිට පැමිණි පුද්ගලයින් 04 දෙනෙකුට නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.