මේ වනවිට මිලියන 09ක් ඇමෙරිකානුවන්ට කොරෝනා එන්නත් ලබාදී ඇති බව සී.ඩී.සී. හෙවත් එරට වසංගත රෝග පාලන ආයතනය ප්‍රකාශ කළා.
ඔවුන්ට මෙලෙස පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇති අතර, එය මධ්‍යම රජය විසින් ප්‍රාන්ත වෙත බෙදා හරිනු ලැබූ මිලියන 25 පමණ වන එන්නත් මාත්රාවලින් තුනෙන් එකක් පමණයි.
එමෙන්ම, තමන්ට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා ලක්ෂයක් ඍජුව ලබා ගැනීම සඳහා මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සී.ඩී.සී. ආයතනයේ අනුමැතිය ඉල්ලා සිටියා.
ඇමෙරිකාව විසින් මේ වනවිට ෆයිසර් එන්නත මෙන්ම මොඩර්නා එන්නතට ද පොදු භාවිතය සඳහා අවසර ලබාදී තිබෙනවා.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්ව සිටින ජෝ බයිඩ්න් වෙත දෙවන කොරෝනා එන්නත් මාත්‍රාව ද ඊයේ ලබාදී තිබෙනවා.