ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් හි සැන්-ඩියේගෝ සත්වෝද්‍යානයේ සෆාරි උද්‍යානයේ ගෝරිල්ලන් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කෙරෙනවා.
ඒ, එම සත්ත්වයින් හසුරුවන පුද්ගලයෙකුගෙන් එක් ගෝරිල්ලෙකුට වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි.
මෙය මිනිස්සුන්නේ වානරයන්ට කොරෝනා වෛරසය ප්‍රචාරණය වූ බවට වාර්තා වන ප්‍රථම අවස්ථාවයි.
මිහිපිටින් තුරන්වීමේ අවදානමට ලක්ව සිටින බටහිර, පහත්බිම්වල වෙසෙන ගෝරිල්ලන් විශේෂයකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.
ආසාදිත බව තහවුරු වූ ගෝරිල්ලන් පමණක් නොව අනෙක් ගෝරිල්ලන් ද මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.