අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ ටෙස්ට් පිතිකරු දර්ශකයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ජොහැනස්බර්ග් ටෙස්ට් තරඟයේදී ශතකයක් ලැබූ දිමුත් කරුණාරත්න පිතිකරු දර්ශකයේ 15 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර, සංචාරයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන කුසල් ජනිත් පෙරේරා ස්ථාන 04 ක් ඉදිරියට පැමිණියා.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.