යුරෝපා සංගමය, ශ්රී ලංකාවට රුපියල් බිලියන 8 යි දශම 2 යි 6 ක ආධාරයක් පිරිනමා තිබෙනවා.
යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්රී ලංකාවේ අධිකරණ, ආහාර සුරක්ෂිතතා හා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් මෙම මුදල් ලබා දී ඇති බවයි.
මෙම මුදල් පිරිනැමීමට අදාළ ගිවිසුම් 3 ක් අත්සන් කිරීම සඳහා යුරෝපා සංගමය පසුගියදා කටයුතු කළ අතර, ඒ සඳහා ශ්රී ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආටිගල සහභාගි වී තිබුණා.