විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ කුඩු අංජුගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 102 ක් සමඟ මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු 22 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු සිදුකළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ ජාවාරම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.