ලොව පැරණිතම සත්ත්ව ලෙන් සිතුවම ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා.
ඉන්දුනිීසියාවේ - සුලවේසි දිවයිනේ දුරස්ථ නිම්නයක පිහිටි ගල්ලෙනකින් හමුවී ඇති මෙම සිතුවම අවුරුදු 45,500 ක් පමණ පැරණි බවයි අනාවරණ වී ඇත්තේ.
එමගින් එම කලාපයේ මුල්ම මිනිස් ජනාවාස පිළිබඳ තොරතුරු ද, හෙළිදරව් වනවා.
සුලවේසි දිවයිනේ ජීවත් වූ ඌරෙකු මෙලෙස වර්ණවත් ලෙස නිර්මාණය කර ඇති අතර එය, නූතන ආකාරයේ සිතුවමක් ලෙස පෙනී යන බවයි පුරාවිද්‍යාඥයන් හැඳින්වූයේ.
කාල නිර්ණය පිළිබඳ විශේෂඥයෙකු වන මැක්සිමී ඕවන්ට් නමැති පුරාවිද්‍යාඥයා මෙහි කාලය නිර්ණය කිරීම සඳහා යුරේනියම් සමස්ථානික පෙළක් යොදා ගෙන තිබෙනවා.