කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.
අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ මෙම පිරිස ගුවන් ගමන් 10 ක් මගින් මෙරටට පැමිණ ඇති අතර, ඉන් 95 දෙනෙකු දකුණු කොරියාවේ සිට පැමිණ ඇති බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 473 දෙනෙකු ඊයේ දිනයේ රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
එම පිරිස අතුරින් 177 දෙනෙකු බහරේන් බලා පිටත්ව ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.