අනුරාධපුර - අවන්තිදේවි ළමා නිවාසයේ සිදුවූ කෲරත්වයක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන පාලිකාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ළමා නිවාසයේ ළමයින් 50 කගෙන් පමණ ලබා ගත් ප්‍රකාශ අනුව මෙම පාලිකාව අත්අඩංගුවට ගත් බවයි.