ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 255 දක්වා ඉහළට

Friday, 15 January 2021 - 19:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+255+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 255ක්.

මියගොස් ඇත්තේ අවුරුදු 90ක කාන්තාවක් සහ අවුරුදු 60 78 සහ 75 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්.