ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 255 දක්වා ඉහළට

Friday, 15 January 2021 - 19:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+255+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 255ක්.

මියගොස් ඇත්තේ අවුරුදු 90ක කාන්තාවක් සහ අවුරුදු 60 78 සහ 75 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories