ඉන්දුනීසියානු භූ කම්පනයෙන් මියගිය ගණන 34 දක්වා ඉහළට

Friday, 15 January 2021 - 20:42

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+34+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ මජීනේ නගරය කේන්ද්‍ර කොටගෙන අද උදෑසන සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබලතාවයකින් යුත් මෙම භූ කම්පනය හේතුවෙන් 600කට වැඩි පිරිසක් දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 60 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී තිබුණා.