ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 51594 දක්වා ඉහළට

Friday, 15 January 2021 - 21:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+51594+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 363ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සටහන් වන්නේ 51594ක් ලෙසටයි.

මෙතෙක් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 7080ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 44259ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 255ක්.