ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 363ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සටහන් වන්නේ 51594ක් ලෙසටයි.
මෙතෙක් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 7080ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 44259ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
සිදුවූ මරණ සංඛ්‍යාව 255ක්.