උපකාරක පංති ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක කියයි (වීඩියෝ)

Friday, 15 January 2021 - 22:52

%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%82%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19 වසංගතය හමුවේ උපකාරක පන්ති තාවකාලිකව නැවැත්වීමත් සමග එම ගුරුවරුන් මුහුණදී සිටින ගැටලු වෙනුවෙන් තමා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

උපකාරක පන්ති ගුරුවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මේබව සඳහන් කළා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරුන් සහ විපක්ෂ නායකවරයා අතර පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී උපකාරක පන්ති
ආරම්භ කිරීමට ඉඩ නොලැබීම සම්බන්ධයෙන් ගුරුවරුන් විපක්ෂ නායකවරයා දැනුවත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories