පසුගිය වසරේ දෙසැම්බර් පළවනදා සිට අද දිනය දක්වා සිරකරුවන් සහ සැකකරුවන් 12,329 දෙනෙකු නිදහස සහ ඇප ලබා තිබෙනවා.
ඒ අනුව, සිරකරුවන් 1126 ක් බන්ධනාගාර වලින් නිදහස ලබා පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මීට අමතරව, සැකකරුවන් 11,203 දෙනෙකු ඇප ලබා පිටව ගොස් තිබෙනවා.