බ්‍රිතාන්‍යයේ මුලින් හඳුනා ගැණුනු සීග්‍ර ව්‍යාප්තියක් සහිත කොරෝනා වෛරස් ප්‍රභේදය ලබන මාර්තු මාසය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පැතිරීමේ හැකියාවක් ඇති බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම, නව වෛරසයේ ව්‍යාප්තිය ඉදිරි සති කිහිපය තුළ ඉහළ යා හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.
ශීත ඍතුවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යාමෙන් පීඩනයට ලක් වූ ඇමෙරිකානු සෞඛ්‍ය සේවා පද්ධතිය මේ නිසා නව අවදානමකට මුහුණදෙනු ඇති බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය ප්‍රකාශ කළා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි හතලිස් අට ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව ද හාර ලක්ෂයකට අධිකයි.