කැබිතිගොල්ලෑව පැරණි ප්රාදේශීය සභා ගොඩනැගිල්ල ආසන්න ප්රදේශයේදී නිධන් වස්තු සෙවීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී්න්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ රාත්රී 8.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් ස්කෑනර් යන්ත්රයක් මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කැබිතිගොල්ලෑව පොලිසියට භාරදී තිබෙනවා.
අදාළ ස්කෑනර් යන්ත්රය ග්රයින්ඩර් යන්ත්රයක් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් ද අත්අඩංගුවට ගැනුනා.