නෝර්වේ රාජ්‍යයේ ෆයිසර් එන්නත ලබාදුන් 23ක් මියයයි

Saturday, 16 January 2021 - 23:00

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+23%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නෝර්වේ රාජ්‍යයේ ක්‍රියාත්මක වූ එන්නත් වැඩසටහන් අතරතුර පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට එන්නත්කරණ වැඩසටහන් සඳහා තෝරාගෙන ඇත්තේ අමෙරිකාවේ ෆයිසර් එන්නතයි.

එන්නත්කරණයෙන් පසු මියගොස් ඇති බහුතරය වයස අවුරුදු 80ට වැඩි මහලු පිරිස වන අතර එන්නතෙන් පසු ඇති වූ අතුරු ආබාධ ඊට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.