ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙනවා.
මේ අතර ගාල්ල - හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතයන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.