ලොව පුරා කොරෝනා ආසාදිතයන් නවකෝටි 50 ලක්ෂයට ආසන්නවේ

Sunday, 17 January 2021 - 8:19

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+50+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%9A
ලොව පුරා කොරෝනා ආසාදිතයන් නව කෝටි 49 ලක්ෂ 15,699ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 20 ලක්ෂ 29,568ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේත් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන අතර, එය පිළිවෙලින් දැක්වෙන්නේ 3,361 ක් සහ එක්ලක්ෂ 96,163ක් ලෙසයි.

ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් ගතවූ පැය විසි හතරේ මරණ 1,295ක් සහ බ්‍රසීලයෙන් මරණ 1,059ක් වාර්තාවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories