ඇමති වාසුදේවගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොරෝනා නැහැ

Sunday, 17 January 2021 - 11:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොරෝනා වෛරසය ආසාදනය වූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ පෞද්ගලික ලේකම්ට හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිසිවෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

ස්වේච්ඡා පළාත් නියෝජිතයින් ද පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories