පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊයේ සහ පෙරේදා සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.
ඔහු කියා සිටියේ ඊයේ සහ පෙරේදා සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.