රාජගිරිය - කළපළුවාව - අග්ගොන මාර්ගයේ ඉදිකිරීමක් සිදුකරන ස්ථානයක් අසළ පිහිටි පස් කන්දක් කඩවැටීමෙන් යටවී සිටි අනෙක් පුද්ගලයාද මේ වනවිට බේරාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පස් කන්දට යටවී බේරාගත් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි.
අද උදෑසන බැම්මක් සකස් කිරීමට යාමේදී මෙම පස් කණ්ඩිය කඩාවැටී තිබූ අතර, ඊට මෙලෙස යටවී තිබුණේ එහි ඉදිකිරීම්වල නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙක්.