පොදු සමාව යටතේ නිදහස් වූ පුද්ගලයෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට

Sunday, 17 January 2021 - 13:42

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාල්ල - පෝද්දල - කලේගාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 800ක් සමග පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි මෙම සැකකරු මාර්ගයේ ගමන්ගන්නා අවස්ථාවකදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පෝද්දල පොලිසිය විසින්.

ඔහු මීට පෙර ද හෙරොයින් ලඟ තබා ගැනීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි අයෙකු වන අතර, පසුගිය දෙසැම්බර් 6 වැනිදා ඔහු නිදහස ලබා පැමිණ සිටියේ රැඳවියන්ට ලබාදුන් පොදු සමාව යටතේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories