තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කෙරෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දෙන්නේ.
මීට අමතරව මාතලේ පොලිස් වසමේ වරකාමුර ග්‍රාම නිලධාරී වසම, (356) මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356B) සහ දෙහිගහපිටිය ග්‍රාම නිලධාරී වසමේ (356A) මාත්තාව ගම්මානය ද හුදෙකලා කෙරෙනු ඇති.