ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් නිදහස්

Sunday, 17 January 2021 - 15:04

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා බවෙන් නිදහස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව දැනුම් දෙනවා.

කළුතර සහ බේරුවල පොලිස් වසම්වල හුදෙකලා කර තිබූ ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා බවින් නිදහස් කෙරෙනවා.

මේ අතර මිනුවන්ගොඩ සහ මාතලේ ප්‍රදේශ කිහිපයක් අද (17) පස්වරුවේ  හුදෙකලා කෙරුණා.

මිනුවන්ගොඩ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම සහ බටහිර ගල්ඔලුව යන ග්‍රාම නිළධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මීට අමතරව මාතලේ පොලිස් වසමේ වරකාමුර, මීදෙනිය සහ දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාත්තාව ගම්මානය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

හුදෙකලා බවෙන් නිදහස් කරන ප්‍රදේශ





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories