2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.
එම ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාල වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අද (17) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි.
ජුනි මාසය වනවිට එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.