ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී නාඳුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් ඔවුන්ගේ රියදුරා තුවාල ඇති බවයි.
මෙම වෙඩි තැබීම හෙළා දකිමින් ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම සංවිධානයේ සාමාජිකයන් මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බවයි.