රෝහල් 20ක් ඉදිරිපිට විරෝධතා

Monday, 18 January 2021 - 10:43

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කොරෝනා මර්දන කටයුතුවලදී අනියම් සහ ආදේශක සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටළු ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල් 20ක් ඉදිරිපිට හෙට විරෝධතා පැවැත්වීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පියවර ගෙන තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළේ පානදුර, ඇල්පිටිය මූලික රෝහල් මෙන්ම ගම්පොළ ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories