දැනට අත්අඩංගුවේ පසුවන රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කරන ලෙස ඇමරිකාව සහ යුරෝපා සංගමය එරටින් ඉල්ලා තිබෙනවා.
44 හැවිරිදි නවාල්නි ජර්මනියේ සිට මෙක්සිකෝව බලා පැමිණි අවස්ථාවේදී ඔහුව ගුවන් තොටුපළේ රඳවා ගනු ලැබුවා.
විෂ ශරීරගතවීමක් හේතුවෙන් නවාල්නි ජර්මනියේ රෝහලක ප්රතිකාර ලබා මාස 5කට පසුවයි සිය මව් රටට පැමිණියේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්රතිවාදියා වන නවාල්නි අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් ගුවන් තොටුපළ ඉදිරිපිට විරෝධතාවල ද නිරතව තිබෙනවා.