ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපයට සහ බ්‍රසීලයට පනවා තිබූ සංචාරක තහනම ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ මෙම සංචාරක තහනම පැනවූ අතර එය ලබන 26 වනදා සිට ඉවත් කෙරෙන බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් චීනයට සහ ඉරානයට පසුගිය වසරේ පැනවූ සංචාරක තහනම මේ දක්වා ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.