යතුරුපැදි සොරකම් කිරීමේ ප්රවනතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඊයේ (18) දිනයේදීත් යතුරුපැදි සොරකම් සම්බන්ධ පැමිණිලි 06ක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සොරකම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර තම යතුරුපැදිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යතුරුපැදි හිමියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.