තරුණයෙකුට පහරදෙන අන්තර්ජාල විඩියෝව ගැන පරීක්ෂණයක් (වීඩියෝ)

Wednesday, 20 January 2021 - 15:19

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සමාජ මාධ්‍යයේ සැරිසරන, පොලිසිය රැඳී සිටියදී තරුණයෙකුට අමාණුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
 
එම පහරදීමට අදාළ දර්ශන පෙළ පහතින්.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories