හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) පෙරවරු 09 සිට හෙට (24) පෙරවරු 09 දක්වා පැය 24ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්රදේශවලට ජල සැපයුම එලෙස අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්රදේශවලට ජල සැපයුම එලෙස අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.