සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදවුම් හරහා විවිධ මූල්‍ය වංචාවන් සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහ බැංකුව දැනුම් දෙනවා.
ජනතාව ආකර්ශනය කර ගන්නා අන්තර් ජාලය හෝ ජංගම දුරකථන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා මෙම වංචා සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි මහබැංකුව නිවේදනයක් කළේ.
එවැනි ණය අයදුම්පත් ඇගයීම් ක්‍රියාවලියේදී, වංචාකරුවන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ලබා ගැනීමට ජනතාව පොළඹන බැවින් ඒ පිළිබදවද අවධානයෙන් සිටින ලෙසටයි ඔවුන් දැනුම් දෙන්නේ.