රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබා ගැනීම සඳහා එරට රජය සමඟ හංගේරියාව ගිවිසුම් ගතව තිබෙනවා.
ඒ අනුව යුරෝපානු කළාපයේ ස්පුට්නික් එන්නත ලබාගත් පළමු රට ලෙසයි හංගේරියාව සැලකෙන්නේ.
මෙම එන්නත ඉදිරියේදී කොටස් තුනකින් හංගේරියාවට ආනයනය කිරීමට සූදානම් බවයි අතර එරට විදේශ කටයුතු අමාත්‍ය පීට සියාටෝ කියා සිටියේ.
එසේම එරට ඖෂධ පාලන අදිකාරිය විසින් ස්පුට්නික් එන්නතට අමතරව ඇස්ට්‍රාසෙනෙකා එන්නතටද අනුමැතිය හිමිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.