හොංකො රාජ්‍යයේ කොව්ලූන් අර්ධද්වීපය දින දෙකකට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, එහි වාසය කරන පුද්ගලයන් දස දහසක් කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂණවලට යොමුකිරීම සඳහායි.
හොංකොං පාලකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වසා දැමීම පැය 48ක් පමණක් ක්‍රියාත්මක බවත්, එළඹෙන සඳුදා සාමාන්‍ය පරිදි කටයුතු සිදුකරගෙන යාමට එහි ජනතාවට හැකිවන බවයි.
හොංකාං රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් දස දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 168 ක්.