ඉන්දීය ධීවරයින්ගේ මෘත දේහ භාර දෙයි

Saturday, 23 January 2021 - 17:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%98%E0%B6%AD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටියදී අනතුරට ලක්ව මිය ගිය ඉන්දීය ධීවරයින් 4 දෙනාගේ මෘත දේහයන් අද එරට වෙත භාර දුන් බව නාවික හමුදාව  ප්‍රකාශ කළා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවකින් දේහයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අන්තර් ජාතික මුහුදු සීමාවේදී භාරදෙනු ලැබුවේ ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අතුල්යා නෞකාව වෙතයි.

පසුගිය 18 වන දා රාත්‍රී කාලයේදී මොවුන් ගමන් ගත් යාත්‍රාව අනතුරට ලක්ව තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories