ලොව පුරා ජනප්‍රිය අමෙරිකානු ජනමාධ්යවේදියෙකුවන ලැරී කිංග් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 87වන වියේ පසු වූ අතර කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ මීට සති කිහිපයකට පෙරාතුවයි.
ඔහු වසර 25ක කාලයක් තුල සිදුකර ඇති රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සංඛ්‍යාව 50000කට අධිකයි.