අත්අඩංගුවට ගෙන සිටින විපක්ෂයේ දේශපාලන ක්රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවානිට සහය දක්වමින් රැසියාව පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබෙනවා.
මොස්කව් අගනුවරට රැස්ව සිටි නවානි හිතවාදීන් විරෝධතා පැවැත්වීමට පෙර පොලිසිය විසුරුවා හැර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුසියාවේ නැගෙනහිර ප්රදේශවල පැවති විරෝධතාවලට දහස් ගණනක් පිරිස් එක්ව ඇති අතර එහිදී ඇතැම් විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට පත් වුණා.
ඇලෙක්සි නවානි ජනපති පුටින් දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙක්. විෂ ශරීර ගතවීම හේතුවෙන් ජර්මනියේ බර්ලින් නුවර ප්රතිකාර ලබමින් සිටි නවානි පසුගිය ඉරිදා මොස්කව් වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.