මෙක්සිකෝ ජනාධිපති 67 හැවිරිදි අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපෙස්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලොව කොරෝනා ව්‍යාප්තිය ඉහළම රටක් වන මෙක්සිකෝවේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දාහත් ලක්ෂ 63,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 50,000 කට ආසන්නයි.