මාස දෙකකට පසු නවසීලන්තයෙන් සමාජ ආශ්‍රිත කොරෝනා ආශ්‍රිතයෙකු හමුවෙයි

Monday, 25 January 2021 - 13:17

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාස දෙකකට වැඩි කාලයකින් පසු නවසීලන්තයෙන් සමාජ ආශ්‍රිත කොරෝනා ආශ්‍රිතයෙකු හමුවී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 30 වනදා නවසීලන්තයට පැමිණි 56 හැවිරිදි කාන්තාවට මෙලෙස ආසාදනය වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු කොරෝනා වෛරස් ප්‍රභේදයයි.

කෙසේ නමුත්, දින 14 ක නිරෝධායන කාලයෙන් අනතුරුව ද ඇයට වෛරසය ආසාදනය වී නොතිබූ බව සඳහන්.

මේ අනුව, එම කාන්තාව සමඟ පැමිණි ආශ්‍රිතයෙකුගෙන් වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැලකෙනවා.

එම ආශ්‍රිතයාට මෙතෙක් වෛරසය ආසාදනය වී නොතිබීම විශේෂත්වයක්.

මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ වායුසමීකරණ පද්ධතිය හරහා ඇයට වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න නවසීලන්ත සෞඛ්‍ය බලධාරින්ගේ අවධානයට යොමුවූ කරුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories