කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මතුවූ අවධානම් තත්වය හේතුවෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතනය සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා කඩිනම් කටයුතු සිදුකෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සී අලහකෝන් ප්රකාශ කළේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්රික් කාර්යාලය නැවත කඩිනමින් විවෘත කිරීමට හැකි වනු ඇති බවයි මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.