පසුගිය සතිය තුලදී මෙරට රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පසුගිය සතිය තුළ එලෙස රිය අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 90 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඔහු සඳහන් කළේ.