අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ට සුබ පැතීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා.
එහිදී ඔවුන් අමෙරිකාවේ සහ රුසියාවේ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම් දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත්, රුසියාවේ විපක්ෂ විරෝධතාවන් සහ විපක්ෂ නායකයෙකු වන ඇලෙක්සි නවාල්නි සිරගත කිරීම සම්බන්ධයෙන් ජනපති බයිඩ්න් මෙහිදී නොසතුට පළ කර ඇති බව සඳහන්.
එමෙන්ම, අමෙරිකාවේ මැතිවරණවලට රුසියානු හැකර්වරුන් සිදුකර ඇති බව කියන බලපෑම් පිළිබඳවද ජනපති බයිඩ්න් රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා.