මේ වසරේ ගිම්හානය අවසන් වීමට පෙර මිලියන 300 ක් ඇමෙරිකානුවන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කරන බවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිඥාවක් ලබා දුන්නා.
එමගින් ඇමෙරිකානුවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු කාල වකවානුවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට එරෙහිව නිසි ප්‍රතිචාරයක් දැක්වීමට අපොහොසත් වීම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පරාජයට ද ප්‍රධාන හේතුවක්.
කෙසේ නමුත්, ඇමෙරිකාවේ දැනට ක්‍රියාත්මක වන කොරෝනා එන්නත් වැඩසටහන යටතේ කළු ජාතිකයන් සහ හිස්පැනික් හෙවත් ලතින් ඇමෙරිකානු සම්භවයක් සහිත පුද්ගලයන්ට වඩා සුදු ජාතිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බවට චෝදනා එල්ල වනවා.