යුධ හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදු කරන ලද විමර්ශනයකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
අධිකරණ නියෝගයක් අනුව නව වන ඉංජිනේරු බලකාය සහ මුල්ලියාවේලි පොලිසිය අද (28) සිදු කරන ලද සෝදිසි කිරීමකදී මෙම කාලතුවක්කු උණ්ඩ තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කාලතුවක්කු උණ්ඩ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ඉංජිනේරු බලකාය සහ මුල්ලියාවේලි පොලිසිය සිදුකරනු ලබනවා.

Follow US

Most Viewed Stories