සුපිරි නළු සූර්යාටත් කොරෝනා

Monday, 08 February 2021 - 15:01

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
නව කොරෝනා වෛරසය ආසාදනයවී සිටි ජනප්‍රිය ඉන්දිය නළු සූර්යා පූර්ණ සුවය ලබා තිබෙනවා.
 
ඔහු මේ බව කියා සිටියේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.

ජීවිතය තවමත් සාමාන්‍ය තත්ත්වයට හැරී නොමැති බව කවුරුත් වටහාගත යුතු බව ද ඔහු පවසනවා.
 
එහෙත් අපට නිවෙස්වල කොටුවී සිටිය නොහැකි බවත්, තම ආරක්ෂාව තමන් විසින්ම සපයා ගත යුතු බවත් එහි සඳහන්.
 
එමෙන්ම කොරෝනා වසංගතය හමුවේ කැපවී සේවය කරන සෞඛ්‍ය අංශවල පිරිස් වෙත ස්තූතිවන්ත වන බවයි සූර්යා වැඩිදුරටත් කියා සිටියේ.