මාලදිවයිනේ නාවික ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජායිශංකර් මේ වනවිට මාලදිවයිනේ සංචාරයක නිරත වන අතර, ඊට සමගාමීවයි අදාළ ගිවිසුමට අද අත්සන් තබා ඇත්තේ.
එම ගිවිසුම යටතේ මාලදිවයිනේ නාවික ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණයවරයක් පිරිනැමෙනවා.
ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන අදාළ ගිවිසුමට එළඹී ඇත්තේ මාලදිවයිනේ මුදල් අමාත්‍යාංශය සහ ඉන්දියාවේ අපනයන හා ආනයන බැංකුවයි.