යහපාලන රජය සමයේ දේශපාලන මෙහෙයුම් සහ පළිගැනීම් මත සිරගත වූවන්ට සාධාරණයක් ඉටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
හිරු ටී.වි. සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
හිරු ටී.වි. සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.